Friday, June 12, 2009
සූකර උණ රෝගය වසංගත රෝගයක් ලෙස නම් කෙරේ
එච්1එන්1 සූකර උණ රෝගය ලොව පුරා පැතිර යන වසංගත රෝගයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබ ඇත.ලොව පුරා රටවල් 74ක රෝගීන් 2877 දෙනෙකු සොයා ගෙන ඇති අතර 144 දෙනෙකු මෙම රෝගී තත්ත්වය හේතුවෙන් මේ වන විට මිය ගොස් ඇතැයි ද වාර්තා වෙයි.
Labels:
JNW-Sinhala
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment