මොරගහහේනේ දි අයෙකුට පහර දී ආබාධිත කළ මැරවරයින් පිළිබඳව පොලිසිය හා මානව හිමිකම් කොමිසම මුනිවත රකියි
පානදුර, මොරගහහේනේ දී මැරවරයින් පිරිසක් විසින් පහර දෙනු ලැබීමෙන් අනතුරුව පුද්ගලයෙක් ආබාධිත වීම සම්බන්ධයෙන් පොලිසිය හා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම මේ වනතුරුත් කටයුතු කර නැතැයි ආසියානු මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරයි.
Friday, June 12, 2009
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment