තම සියලූ දෙනාට උතුරේ අවතැන් කඳවුරු වල වෙසෙන අවතැන් වූවන් හමු වීමට හා අවතැන් කඳවුරු නිරීක්‍ෂණය කිරීම සඳහා එහි යාමට ඉඩ සලසා දෙන්නැයි ඉල්ලා ජයලත් ජයවර්ධන, මංගල සමරවීර, හසන් අලී හා ලක්‍ෂමන් සෙනවිරත්න යන මන්ත්‍රීවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනූ ලැබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රකාශ කරයි.
Thursday, June 18, 2009
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment