Monday, June 1, 2009
පෝද්දල ජයන්ත
ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් හා ලේක්හවුස් ප්‍රවෘත්ති පත්‍ර ආයතනයේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන පෝද්දල ජයන්ත මහතා මිරිහාන, ඇඹුල්දෙණිය ප්‍රදේශයේ දී නාඳුනන පිරිසක් විසින් පැහැර ගෙන ගොස් පහර දී ඇති අතර ප්‍රහාරයට ලක්ව එක් පාදයකට සිදු වූ තුවාල සහිතව ඒ මහතා රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි
Labels:
JNW-Sinhala
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment