උතුරේ අවතැන් වූ සිවිල් මිනිසුන් 40,000ක් සඳහා ඉදි කෙරෙන පස් වන ගම්මානයේ ඉදිකිරීම් ආරම්භ කරනු ලබන අතර යුනිසෙෆ් මඟින් මේ සඳහා ඩොලර් මිලියන 3.4ක ජල යෝජනා ක්‍රමයක් හා විදුලි යෝජනා ක්‍රම ද ආරම්භ වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.-JNW
Tuesday, June 2, 2009
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment