එයාර් ඒෂියා අගෝස්තු 15 සිට ගමන් ආරම්භ කරයි
එයාර් ඒෂියා ගුවන් සේවය අගෝස්තු 15 වන දා සිට කොළඹ සිට ක්වාලාලම්පූර් වෙත ගමන් සේවයන් ආරම්භ කරන අතර ජූනි 14 වන දිනට පෙර ආසන වෙන් කරවා ගන්නා පුද්ලයින් සඳහා අඩු මුදලකට ගමන් වාර ලබා දීමට බලාපොරොත්තු වන බවත් එයාර් ඒෂියා ගුවන් සේවය ප්‍රකාශ කරයි,
2009-06-10, 05:20pm
Wednesday, June 10, 2009
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment