නන්දිමිත්‍ර ඒකනායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (09) සිය මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන් අතර මෙම දිවුරුම් දීමත් සමඟම 225ක් වන පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාවෙන් ආණ්ඩු පක්‍ෂය සතු මන්ත්‍රී ආසන සංඛ්‍යාව128 දක්වා ආසන 1 කින් ඉහළ ගියේය.
එක්සත් ජාතික පක්‍ෂයේ මාතලේ දිස්ත්‍රික්කයේ හිටපු පා.ම. ඇලික් අළුවිහාරේ මහතාගේ අභාවයත් සමඟ හිස් වූ මන්ත්‍රී අසුන ඊළඟට වැඩිම මනාප ගෙන මනාප ලැයිස්තුවේ ඉහළින්ම සිටි නන්දිමිත්‍ර ඒකනායක මහතාට හිමි විය.
Tuesday, June 9, 2009
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment